Tuesday 27 October 2015

මගේ යෝජිත ඇමති මණ්ඩලේ.....


 තවත් ඇමතිකම් දෙන්න යනවලු ඔන්න. පල්ලෙහා තියන අමාත්‍යංශ ටික ඇතිකරලා ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් දුන්නනම් 225 ම ගොඩ අයෙත් දෙකක් නෑ.....මදිනම් 225, 325 කරගන්න උනත් පුළුවන්. ජනතාව මුකුත් කියන්නෙ නෑ.........ජනතාවට ගානක්වත් නෑ..........




විදේශ හඩකැවීම් පාලනය හා වාරණය පිලිබද ඇමති(කොරියන් මෙගා නාට්‍ය පිලිබඳ අමාත්‍යාංශය)

ගංජා සංවර්ධන හා බෙදාහැරීමේ ඇමති

දත් කැක්කුම් හා මුඛ රෝග පිලිබද ඇමති

කෙබර ගැසිම හා මාටියා ගැසිමෙ ඇමති

ගහ මරාගැනීම පිළිබඳ ඇමති

කොලු කටයුතු ඇමති(ගේ ඇමති)

කුප්ප වැඩ ප්‍රවර්ධන හා ප්‍රචාරක කටයුතු ඇමති

කැසිනෝ හා බුරුවා ප්‍රවර්ධනය කටයුතු පිලිබඳ ඇමති

සමාජ ශාලා තරුණ අකටයුතු සහ සුදු වැන් ප්‍රවර්ධන ඇමති

ජාතික ස්කාගාර සංවර්ධන ඇමති

කූඩැල්ලො මෙට්ටේ උඩ තැබිමේ ඇමති

ලව් උපදේශක, ලිංගිකත්වය සහ සමාජ රෝග කටයුතු පිලිබද ඇමති

කිසිම වැඩක් නැති ඇමති

අසභ්‍ය වෙබ් අඩවි, කුණුහරප සහ වල් කතා පිටුදැකීමේ පිලිබඳ ඇමති

පියයුරු හා පශ්චාත් භාගය පිලිබඳ ඇමති

පිරිමින් සුරැකීමේ හා කාන්තා හින්සනය පිටු දැකීමේ ඇමති

ලොරි, ප්‍රයිවට් බස් හා ත්‍රීවීල් පිලිබද ඇමති

සීමා මායිම් රහිත සහෝදර සම්බන්ධතා ඇමති

ඉල්ලංකෑමේ හා ඇදගෙන නෑමේ ඇමති

තරබාරු හා ආහාර පාලන ඇමතිනී

පාසල් ශිෂ්‍ය ගෙදර වැඩ පිලිබඳ ඇමතිනී

ජ්‍යාත්ත්‍යන්තර හා දේශීය පච බෙදා හැරීමේ ඇමති (රුපවාහිනිය හා ITN එක මේ යටතට ගනු ඇත)

කොටු පැනීමේ කටයුතු පිලිබඳ ඇමති

පිටසක්වල කටයුතු පිලිබඳ ගරු ඇමති

කට කතා පැතිරවීමේ ඇමති

මදුරුවෝ පිටු දැකීම පුනුරුත්තාපනය කිරීම හා මිනිස් හිංසනය පිටු දැකීමේ ඇමති

දේශිය හා විදේශීය දේශපාල කුමන්ත්‍රන පිටු දැකීමේ ඇමති

මල් හා විසිතුරු පැල වගා කටයුතු ඇමතිනී

18න් පහල ඕනි දෙයක් පිලිබඳ ඇමති

ජිම් භාර ඇමති

කුණු කන්දල් ඇවිස්සීමේ ඇමතිනී

චූටි චූටි දේවල් පිලිබඳ ඇමතිනී

පන්සල්, පල්ලි, දේවාල කටයුතු හා තිස්තුන් කෝටියක් දෙවියන් නඟා සිටුවීමේ ඇමති

වැඩිහිටි ස්ත්‍රී ප්‍රශ්නභාර ඇමති

මාළු ,නෑවීම හා පිහිනුම් උපදේශ ඇමති

වැසිකිලි කැසිකිලි සහ සනීපාරක්ෂාව පිලිබඳ ඇමති

මහින්ද සුළං නැවත ඇතිවීම නිරීක්‍ෂන ඇමති

ලලනා කටයතු හා අසභ්‍ය චිත්‍රපටබාගත කිරීම,ගබඩා කිරීම සහ බෙදාහැරීමේ ඇමති

ඇමති මණ්ඩලය පාලනය කිරීමේ ඇමති


Tuesday 20 October 2015

ලංකාවේ අපේ ගුරුවරු



  ලංකාවේ මිනිස්සු හරි වෙනස්, ඉතින් ගුරුවරුත් එහෙමයි. ළමයින්ට ගුටි දීලා හදන්නේ ලංකාවේ ගුරුවරු විතරද මන්දා..... 
ළමයින්ට ගහන එක වැරදියි කියලා වෙනම කතාවකුත් යනවා මේ දවස්වල. කව්දෝ කියපු එකක් මතක් උනා "එදා ගුටි කෑවේ නැත්නම් අද අපි ඉන්නේ හිරේ........" මේ කතාවෙත් ඇත්තක් නැතුවා නෙවෙයි. 

පහතින් තියෙන්නේ ලංකාවේ පන්තිකාමර වල ඇහුන තවමත් ඇහෙන දේවල්. තමන්ගේ ගුරුවරයින් ගැන මතකයක් අවදි උනානම් කොමෙන්ට් එකක් දාලා යන්න. අපිට උගන්නපු අපේ ගුරුවරුන්ට ජය වේවා.......


1. මේක පන්තියක්ද නැත්නම් මාළු කඩයක්ද.

2. 
ෂර්ට් ගලවල තියල ෆුට්බෝල් ගහපු උන් ආවම ඒව ගන්න මගේ ඔෆිස් එකට එන්න කියාපං - ප්‍රින්සිපල්

3. මේක තමයි මම උගන්නපු ජරාම පන්තිය. මුං ළමයි නෙවේ යක්කු. .

4. ළමයි හෙට පරීක්ෂකවරු එනවා. Notes සේරම සම්පූර්ණ ළමයි හෙට ඉස්සරහින් ඇවිත් ඉදගන්න.

5. අරං එනවා වේවැල එහා පන්තියෙන්.

6. Excuse me සර් ළමයෙක් හම්බෙන්න පුළුවන්ද? බෑ... මං දන්න විදියට පිරිමින්ට ළමයි හම්බෙන්නේ නෑ.
7. අද පංතිය අතුගාන්න ඉන්න උන් කවුද?මොකාද ගුරු මේසේ යටට කුනු ටික දාපු එකා?

8. 
ඔය ළමයා මෙහෙ එනවා...තමුසෙගෙ අම්මගෙ ගිය වාරෙ අත්සන මීට වඩා වෙනස්නේ මනුස්සයෝ. 

9. 
ලවු ලෙටර් එකක් අහු උන සිංහල මිස්; ලමයා මේකේ සෑහෙන්න ව්‍යාකරණ වැරදි තියෙනවා.... ඔය ටික හදලම ලියුම දෙන්න. 

10. අච්චරකට මෙච්චර නම්, මෙච්චරකට කොච්චරද?

11. තමුසේ මොකද බොත්තම ඇරගෙන ඉන්නේ... ළමයට කිරි දෙන්නද? දාගන්නවා බොත්තම

12. බදිනකොට අවුරුදු 10ක්වත් බාල එකියක් බැදහල්ලා බං. ගෑනු නාකි වෙනවා ඉක්මනට.

13. තොපිට උගන්නනවට අපිට ගහන්න ඕනෙ.

14. දිග කලිසම අදින නිසා ගහන්නේ නෑ.

15. තමුසෙලට උගන්නන ඕනේ නෑ.... කලින් ඔක්කොම ඉගෙනගෙනනේ ඇවිත් ඉන්නේ....

16. 
අපි මේ පාඩම 9 වසරේදි ඉගෙනගත්තා...ආපහු දහය වසරට කරන එක තේරුමක් නෑ...අභ්‍යාස කරං එන්න හෙට.
17. තමා දැන් ඕනෑවට වැඩියි පු@# පයින් දෙකක් ගහලා එලියට දානවා.... තේරුනෙයි?

18. පන්තියේ නැති උන්ගේ බෑග් ටික ස්ටාෆ් රූම් එකෙන් තියන්න. නායකයා.… කෝ ඒකත් නැද්ද? 

19. උන්ට කව්ද හිල දෙන්නේ... හිල නෙවෙයි ළමයෝ හිර, මාතර හාමිනේ එහෙමයි කිව්වේ.......

20. උස්සගනින් ඔය කලිසම, ඉලන්දාරිකම බේරෙනවා පු# දිගේ.... 



Monday 19 October 2015

මේ සින්දු අඳුනනවද? - season 2


  ඔන්න ආවා සීසන් 2, මේ සැරේ තියනවා සින්දු 15ක්. ජයග්‍රාහකයින්ට චතුරිකා සමග සරුංගල් යැවීමට අවස්ථාවක් සමග ඩ්රැකියාගේ ගෙදර ළඟ කඩේ මුදලාලිගේ ගානේ අල, ළුණු, පරිප්පු, කොත්තමල්ලි මිලදී ගත හැකි වවුචර් එකක්.  



1. ......., .........

2.

3. .....

4.

5.

6. ....

7. .........

8.

9.

10.

11. ... , ....

12. .....  

13.  , , () ,......

14. ....... ...

15.  .........